25 වෙනිදා කතිකාවතක්
ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ගැන විද්වත් කතිකාවතක් මැයි 25 සෙනසුරාදා දින දවල් 1 ට පැවැත්වේ. මෙම කතිකාවත සංවිධානය කරන්නේ සමාජ හා සමාජීය කේන්ද්‍රය විසින්. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව කතිකාවත ආරම්භ වන …
Read More
ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ගැන විද්වත් කතිකාවතක් මැයි 25 සෙනසුරාදා දින දවල් 1 ට පැවැත්වේ. මෙම කතිකාවත සංවිධානය කරන්නේ සමාජ හා සමාජීය කේන්ද්‍රය විසින්. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව කතිකාවත ආරම්භ වන …
Read More
60 Plus “සුළඟ අප රැගෙන යාවි” (ශෝන් මැක්ස්මස් ගේ සටහන) ලංකාවේ සිංහල සිනමාපටයක් දින 60ක් පසු කරනවා කියන්නේ ඇත්තෙන්ම ප්රාතිහාර්යකි. සාමාන්‍යයෙන් ප්රතිහාර්යන් කරන්නේ දෙවි වරුන්ය. විශේෂයෙන් ලාංකේය සිනමාවට නම් ප්රතිහාර්යන් …
Read More
අද සිට අප ඔබට ගෙන එන අලුත්ම අංගය හෙළවුඩ් Popcorn Film Path. චිත්‍රපටයක් ගැන දැනගන්න අලුත් පාරක් තමයි මේ Film Path එක. මතක ඇතුව අපේ Youtube චැනල් එක Subscribe කරන්න. …
Read More
ප්‍රංශයේ 2019 නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී පාංශු චිත්‍රපටයේ අද්විතීය රංගනය උදෙසා නීටා ප්‍රනාන්දු ඇගේ දෙවන ජාත්‍යන්තර සම්මානය දිනා ගනී. පසුගිය සෙනසුරාදා (මැයි 18) ප්‍රංශයේ පැවති නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී (Nice …
Read More
ශ්‍රී ලංකාව යනු, අපූර්ව සෞන්දර්යයකින් හෙබි රටක් ලෙස ලෝක ප්‍රසිද්ධය. එකී රට තුළ, ජීවත් වන මිනිසුන්, කෙතරම් සෞන්දර්යයවාදී විය යුතුද? නමුත්, අන්තවාදී මත දැරූ සුළු පිරිසක් විසින්, වර්තමානයේ එය එසේ …
Read More
නුවන් ජයතිලක අධ්‍යක්ෂණය කළ ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය පසුගිය මාසය තුල දිවයින පුරා ප්‍රදර්ශනය වුණා. පවතින නොසන්සුන් වාතාවරණය මැද වුවද නොකඩවා සිනමාහල් වල රැඳුනු ‘සුළඟ අප රැගෙන යාවි’ අද …
Read More
ඊයේ දින සිට අශෝක හඳගමගේ අසන්ධිමිත්තා චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමට නියමිතව තිබුණද පවතින වාතාවරණය මැද එය තව දුරටත් ප්‍රදර්ශනය කිරීමට තීරණය කොට තිබෙනවා. එයට ආසන්න හේතුව ලෙස දැක්වෙන්නේ පසුගිය සති …
Read More
මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින සිනමා කර්මාන්තය උසස් රසවින්දනයකින් යුක්තව, නැවත නඟාසිටුවීම සඳහා රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව දැනට ක්‍රියාත්මකව පවතින සිනමාශාලා නවීන තාක්ෂණයෙන් …
Read More
අශෝක හඳගම අධ්‍යක්ෂණය කරන ලද ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටය සිනමා ශාලා වල තිර ගත වීම හෙටින් (9) අවසන් වේ. චිත්‍රපටය මෙතෙක් දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමා ශාලා වල ප්‍රදර්ශනය වුනා. චිත්‍රපටය සරසවි …
Read More
අද සිට උත්කර්ෂවත් ලෙස ආරම්භ වීමට නියමිතව තිබූ 9 වන සාර්ක් සිනමා උළෙල දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මේ පිලිබඳ කොළඹ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය හෙළවුඩ් POPCORN සමඟ අදහස් …
Read More