නුවන් ජයතිලක අධ්‍යක්ෂණය කළ ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය පසුගිය මාසය තුල දිවයින පුරා ප්‍රදර්ශනය වුණා. පවතින නොසන්සුන් වාතාවරණය මැද වුවද නොකඩවා සිනමාහල් වල රැඳුනු ‘සුළඟ අප රැගෙන යාවි’ අද දිනට දින 50ක් සපුරනවා.
රටේ නොසන්සුන් වාතාවරණය මැද වුවද තව දුරටත් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතයි.