Helawood
ඇන්ජලින් ගුණතිලක මැතිණියගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ගායිකා ඇන්ජලින් ගුණතිලක මැතිණියගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. මේ වන විට දේහය තැන්පත් කර තිබෙන්නේ 39/3 , පාගොඩ පාර , නුගේගොඩ යන නිවසේයි. ආගමික …
Read Moreහදවතට වදින සින්දුව
මාර්තු 22 සිට ‘සුළඟ අප රැගෙන යාවි’ තිරගත වීම ඇරඹුවා. එදිනම ස්කෝප් සිනමා සංකීර්ණයේදී මංගල දර්ශනයද පැවැත්වූවා. එහිදී හිමාෂ මනුප්‍රිය හෙළවුඩ් POPCORN අප සමඟ අදහස් බෙදා ගත්තා. චිත්‍රපටයේ එකම ගීතයද …
Read Moreඇන්ජලින් ගුණතිලක ගැයූ ‘ඩාන්සිං’ ගීත (ස්මරණ සටහනක්)
ඇන්ජලීන් ගුණතිලකගේ අපූරුම ගීතාවලියක් බිහිවූයේ සිනමාව හරහාය. මුල් යුගයේ එනම් ඇන්ජලීන් ද ලැනරෝල් වකවානුවෙ ඇයව බොහෝ විට යොදා ගනුයේ ‘ ක්ලබ් ඩාන්සිං ‘ ගීත වලටය. හින්දි සිනමාවේ ආශා බෝස්ලේවද බොහෝ …
Read Moreඇන්ජලින් ගුණතිලක මැතිණියගේ අවසන් කටයුතු
අභාවප්‍රාප්ත ඇන්ජලින් ගුණතිලක මැතිණියගේ අවසන් කටයුතු අප්‍රේල් 2 වනදා අඟහරුවාදා බොරැල්ලේදී සිදු කිරීමට නියමිතයි.
Read Moreබංග්ලාදේශ සිනමා උළෙල හෙට සිට
දෙවන වරටත් පැවැත්වෙන බංග්ලාදේශ සිනමා උළෙල 29 වනදා , හෙට සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. මේ සඳහා මූලිකත්වය ගන්නේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලයයි. ඒ සඳහා …
Read More‘සුළඟ අප රැගෙන යාවි’ අධ්‍යක්ෂ නුවන් ජයතිලක (Video)
මාර්තු 22 සිට ‘සුළඟ අප රැගෙන යාවි’ තිරගත වීම ඇරඹුවා. එදිනම ස්කෝප් සිනමා සංකීර්ණයේදී මංගල දර්ශනයද පැවැත්වූවා. එහිදී නුවන් ජයතිලක හෙළවුඩ් POPCORN අප සමඟ අදහස් බෙදා ගත්තා. ‘සුළඟ අප රැගෙන …
Read Moreබංග්ලාදේශ සිනමා උළෙල මෙවරත්
දෙවන වරටත් පැවැත්වෙන බංග්ලාදේශ සිනමා උළෙල 29 වනදා සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. මේ සඳහා මූලිකත්වය ගන්නේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලයයි. ඒ සඳහා දායකත්වය ජාතික …
Read More