එච් . එම් අද සමුගනී

1981 දී නිමැවුණු විජය ධර්ම ශ්‍රී ගේ ‘ආරාධනා’ චිත්‍රපටයෙන් සිනමාප්‍රාප්ත එච් . එම් ජයවර්ධනයන් ගේ අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතයි. ඒ බොරැල්ල කනත්තේදී. ඊයේ දිනයේදී දේහය බොරැල්ලේ ජයරත්න මල් ශාලාවට ගෙන එන ලදි. ඊයේ දිනයේ මෙන්ම අදත් බොහෝ රසික ප්‍රජාව සංගීතවේදියාට අවසන් ගෞරව දැක්වීමට බොරැල්ලට ඇදී එමින් සිටී.

එච්.එම්… ඔබට හෙළවුඩ් POPCORN අපගේ ආචාරය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *