ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ගැන විද්වත් කතිකාවතක් මැයි 25 සෙනසුරාදා දින දවල් 1 ට පැවැත්වේ. මෙම කතිකාවත සංවිධානය කරන්නේ සමාජ හා සමාජීය කේන්ද්‍රය විසින්.
චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව කතිකාවත ආරම්භ වන අතර ඒ සඳහා පුබුදු ජයගොඩ , ජවිපෙ පා.ම නලින්ද ජයතිස්ස , චින්තන ධර්මදාස , සිනමාව පිලිබඳ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා සම්පත් දායකයින් ලෙස සහභාගි වේ. කතිකාවත මෙහෙයවීම නුවන් ලියනගේ විසිනි.
මරදානේ පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ මෙම කතිකාවත පැවැත්වේ.
