‘In the mood for love’ චිත්‍රපටය සහ සංවාදය හෙට…

වොං කාර් වයි අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ට චිත්‍රපටයක් වන ‘In the mood for love’ හෙට (25) ප්‍රදර්ශනය කරනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේදී. ප්‍රදර්ශනයෙන් අනතුරුව චිත්‍රපටය ගැන සංවාදයක්ද පැවැත්වෙනවා.

කතිකාවත සඳහා එක්වන්නේ ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න.

ඒ සඳහා ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *