ලොව රුදුරුය සිඳලුව සොමි සිනා පොද
මතකයෙ සදා නොමැකෙයි ඔහු වත කමල ලොව රුදුරුය සිඳලුව සොමි සිනා පොද සල රූ කුමට හද රූ මතුවේ නිබඳ විජය නමට පුදනෙමි තුති මල් පොකුර -අජන්ත සෙනෙවිරත්න- විජය කුමාරතුංගයන් ඝාතනයට …
Read More
මතකයෙ සදා නොමැකෙයි ඔහු වත කමල ලොව රුදුරුය සිඳලුව සොමි සිනා පොද සල රූ කුමට හද රූ මතුවේ නිබඳ විජය නමට පුදනෙමි තුති මල් පොකුර -අජන්ත සෙනෙවිරත්න- විජය කුමාරතුංගයන් ඝාතනයට …
Read More
ඔබ අප සයිබර් අවකාශයෙන් එක්වන හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව වෙබ් ගත කිරීම සහ සිනමා කතිකාව අද, සෙනසුරාදා රාත්‍රි 9.00 ට PEO TV නාලිකා අංක 5 ‘චරණ’ නාලිකාවෙන් …
Read More
මේ අපේ හෙළවුඩ් POPCORN – Exclusive පළමුවැනි වැඩසටහන. එකතු වුනේ පාලිත පෙරේරා. ඒ කියන්නේ තාල චිත්‍රපටයේ අධ්යක්ෂවරයා. අපි සමහර දේවල් පාලිත මුණගැහිලම ඇහුවා. පාලිත චිත්‍රපටය ගැන ළමයි ගැන අධ්‍යාපනය ගැන …
Read More
අපි සංසාරගත බැඳීම් ගැන වැඩියෙන්ම සංවේදී වුනේ යශෝධරාවන්ගේ චරිතය නිසා. ඒ නිසා අපි යශෝධරාවන්ට දීපු ගෞරවය මොන වගේ එකක්ද කියලා වචන වලින් කියන්න හරිම අපහසුයි. බොහෝ දෙනා වැල නොකැඩි යශෝධරා …
Read More
අරුණ ගුණරත්න සරසවිය – 2019 පෙබරවාරි 19 ඇඩොල්ෆ් විලියම් ඇන්ඩ්‍රි විසින් රෝපණය කරන ලද ලාංකික සිනමාව පිළිබඳ මූලබීජය වෙනත් රටවල සිනමාව ගොඩ නැඟුණු ආකාරය සලකා බලද්දී එතරම් වේගවත් නොවුණ බවක් …
Read More
( වෛද්‍ය අනිල් සමරනායක විසින් රචනා කරමින් පවතින ‘ රිදී රැයෙන් මද්දහනට’ සිනමාත්මක ස්වයං චරිතාපදානයෙන් එක් රසවත් පරිච්ඡේදයක් ) මෙතෙක් නිෂ්පාදිත සිංහල චිත්‍රපට රීල්ස් අඩංගු කෑන්ස් සියල්ලම කිසියම් තැනක ගිනි …
Read More
ධර්මසිරි බණ්ඩාරනායකයන් අධ්‍යක්ෂණය කළ හංස විලක් චිත්‍රපටය සඳහා ඉන්දියාවේ පූනේ නුවර විශේෂ දැක්මක් සංවිධානය කර තිබෙනවා. ඒ පූනේ හි ජාතික චිත්‍රපට සංරක්ෂනාගාර ශ්‍රවණාගාරයේදී. ඉන්දියාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල සම්භාවනාවට පත් …
Read More
සිවාජී රාවෝ කියන්නේ කවුද කියලා බොහෝ අය දන්නේ නැතිව ඇති. නමුත් සුපර් ස්ටාර් රජිනිකාන්ත්ව හැමෝම දන්නවා. නමුත් මා මෙන්ම අනෙකුත් බොහෝ අය ඔහුට ආමන්ත්‍රණය කරන්නේ (තලයිවර් – නායකයා ) යන …
Read More
පතී ගැන හෙළවුඩ් POPCORN අපට තිබෙන නොස්ටල්ජියාව වෙනුවෙන් බුද්ධදාස ගලප්පත්ති ලියූ සටහනක් මෙසේ පල කරමු. පතී ගැන බද්දරමල්ල එදවස සොඳුරුමය සතිපතා තීරුවට මගේ මතක එකතුවෙලා යන්තම් මාස දෙකක් ගෙවුණා විතරයි. …
Read More
සෝයා අක්තාර් කියන්නේ දිල් දදක්නේ දෝ , සින්දගී නා මිලේගී ඩොබාරා වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරිය. ජාවිඩ් අක්තාර් කියන කලාකරුවාගේ දියණිය. ඒ වගේම ෆර්හාන් අක්තාර් කියන ඕල්රවුන්ඩ් කලාකරුවාගේ සහෝදරිය. සෝයා …
Read More