Freddie ගේ ගීත ගයා Oscar අරඹයි
ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වූ QUEEN හි ප්‍රධාන ගායකයා වූ ෆ්‍රෙඩී මර්කරි ගැයූ ගීත ගායනා කරමින් මෙවර 91 වැනි ඔස්කාර් උළෙල ආරම්භ කළා. ෆ්‍රෙඩී ගේ චරිතය අළලා කෙරුනු ‘බොහීමියන් රැප්සොඩි’ …
Read More
ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වූ QUEEN හි ප්‍රධාන ගායකයා වූ ෆ්‍රෙඩී මර්කරි ගැයූ ගීත ගායනා කරමින් මෙවර 91 වැනි ඔස්කාර් උළෙල ආරම්භ කළා. ෆ්‍රෙඩී ගේ චරිතය අළලා කෙරුනු ‘බොහීමියන් රැප්සොඩි’ …
Read More
ඇකඩමි සම්මාන උළෙල හෙවත් 91 වන ඔස්කාර් උළෙල මීට ස්වල්ප මොහොතකට පෙර ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේදී ආරම්භ වුනා. එහිදී ලෝකයේ ජනප්‍රිය කලාකරුවන් ඩොල්බි ශාලාවට ඇතුලු වීමට පෙර රතු පලස …
Read More
ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් උළෙල අද එනම් 24 රාත්‍රියේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේදී පැවැත්වෙනවා. ඒ අනුව ලාංකික ඔස්කාර් ලෝලීන්ට ඔස්කාර් හි අලුත්ම තතු දැනගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් …
Read More
රටක අධ්‍යාපනය එහි වැදගත්ම මාතෘකාවක් වන්නේය. එහිදී දරුවන්ට එය නිවැරැදිව සම්ප්‍රේෂණය කරන පියවර නිසියාකාරව අනුගමනය කළ යුතුය. සාමාන්‍යක් ලෙස අපේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක යැයි මතයක් ජන සමාජය තුල පවතී. එසේ …
Read More
හෙළවුඩ් POPCORN Front Cam එක on කරන්නේ සාරංග දිසාසේකර.
Read More
න්‍යෂ්ටික අවි වලට රූපකයක් ලෙසට 1954 ජපානයේ Tomoyuki Tanaka, Ishiro Honda සහ Eiji Tsubaraya විසින් නිර්මාණය කරන ලද ‘ගොඩ්සිලා’ චරිතය ඇතුලත් නවතම හොලිවුඩ් චිත්‍රපටය ලෙසට Legendary ආයතනයේ Monsterverse ඉදිරිපත් කරන …
Read More
තුසිත ජයසුන්දර සරසවිය – පෙබරවාරි 14, 2019 ‘ගින්නෙන් උපන් සීතල’ හි ප්‍රකාශන විලාසය සියුම්ව නොව ප්රබලව ඉඟි කරන්නේ එය නිශ්චිත වාර්තානුරූපී සිනමාපටයක් නොවන වගය. එහෙත් නිශ්චිත කාලවකවානුවක් ද, නිශ්චිත චරිත …
Read More
සිනමා ක්‍රීඩා සාහිත්‍යයක් ගොඩ නැංවීමේ ජාත්‍යන්තර ක්‍රීඩා සිනමා උළෙල පෙබරවාරි 26 / 27 / 28 දින වල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී.
Read More
අරුණ ගුණරත්න සරසවිය – පෙබරවාරි 19, 2019 කිසි විටෙකත් තම සිනමා කැමරාව ඉදිරියේ දුම් වැටියක් දැල්වීමෙන් හෝ මත්පැන් පානය කිරීමෙන් රූප ගැන්වීම්වලට සහභාගිවීමෙන් එයට අගෞරව නොකළ යුතුයැයි ඔහු අවවාද කළේය. …
Read More
2018 වර්ෂය තුල තිරගත කල සිංහල චිත්‍රපට එක මිටට ගත් කළ, ලාංකේය සිනමාව මත ක්ෂේත්රය හඳුනා නොගත් අය පිනුම් ගසා ඇති බව පැහැදිලිවම කිව හැක. හරයක් නොමැතිව, දැක්මක් නොමැතිව, දැනුමක් …
Read More