සිංහල සිනමාවේ fight වැඩිම චිත්‍රපටය
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ Face to Face චිත්‍රපටය හැඳින්වෙන්නේ මෙතෙක් මෙරට බිහි වූ සටන් ජවනිකා වැඩිම චිත්‍රපටය ලෙසයි. බොහෝ දෙනා සුබවාදී මත පල කරන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ෂර්මාල් ඩිල්ෂාන් …
Read More
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ Face to Face චිත්‍රපටය හැඳින්වෙන්නේ මෙතෙක් මෙරට බිහි වූ සටන් ජවනිකා වැඩිම චිත්‍රපටය ලෙසයි. බොහෝ දෙනා සුබවාදී මත පල කරන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ෂර්මාල් ඩිල්ෂාන් …
Read More
ලෝකයේ විශිෂ්ටතම සිනමා හා රූපවාහිනි නිර්මාණ ඇගයෙන 77 වෙනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල අද නිමාව දුටුවා. සුප්‍රකට මෙන්ම අභිමානවත් සම්මාන උළෙලක් වන ගෝල්ඩන් ග්ලෝබ් හි සම්මාන සැලකෙන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ …
Read More
දෙසැම්බර් 28 ලෝක සිනමා දිනය වෙනුවෙන් හෙට විශේෂ සැමරුමක් සූදානම් කර තිබෙනවා. ඒ කොළඹ 7 සිංහල සංස්කෘතික ආයතනයේදී. මෙම විශේෂ සැමරුම හෙට උදෑසන 10 සිට සවස 3 දක්වා පැවැත්වෙනවා. චිත්‍රපට …
Read More
ලෝක සිනමා ඉතිහාසයේ ආකර්ෂණීයම මනඃකල්පිත විශ්වය තමයි Star Wars. ජනප්‍රිය වාණිජ සිනමාවේ ඔපෙරාවක් විදිහට Star Wars නිර්මාණය ඉහළින්ම අගය කෙරෙනවා.Star Wars චිත්‍රපට මාලාවේ අලුත්ම කතාංගය, The Rise of Skywalker ඊයේ ලොව …
Read More
-ලක්ෂ්මන් අරංවල- U Turn කියන මාර්ග නීතිය බොහෝම වෙලාවට භාවිතා වෙන්නෙම වැරදියට. “U Turn ගැසීම තහනම්” කියන ස්ථාන වැඩිපුරම ප්‍රසිද්ධත් U Turn ගැහිල්ලටම තමයි. මොකද ඒ තමයි තමන්ට යන්න ඕන …
Read More
2019 දෙසැම්බර් 13 – දිවයින ශාන්ත කුමාර අපොන්සු ඇය දැවැන්ත දෙමහල් නිවසක සිටින අන්දමින් පේ‍්‍රක්ෂකයා දකින සජීවී රූපණයකි. ඇය ජීවත්වෙයි. අයස්කාන්ත රුවකින් හෙබි මාලතී නම් වූ ඇයගේ මනසේ ප‍්‍රතිබිම්බය භීෂණ …
Read More
‘‘විෂම භාග’’ රූපමය පරිමාව ඉහළයි. 2019 දෙසැම්බර් 20 – දිවයින අජිත් ගලප්පත්ති ‘‘විෂම භාග’’ චිත‍්‍රපටය ආශ‍්‍රිතව පළමු වරට සිනමාකරුවකු ලෙස අපගේ අවධානයට ලක්වන මෙම සිනමාකරුවා මීට පෙර රූප මාධ්‍යය තුළ …
Read More
දෙසැම්බර් මාසයට අදාල ඉරාන සිනමා දැක්ම හෙට (20) පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී. පනාබර්කොදා රෙසේ අධ්‍යක්ෂණය කරන ලද ‘Sparrow’s Spring’ චිත්‍රපටයයි හෙට ප්‍රදර්ශනය වෙන්නේ. මෙය සංවිධානය කරන්නේ …
Read More
2018 වසරේ කාන්ස් උළෙලේ ‘පාම් දෝ’ විශිෂ්ටතා සම්මානය දිනා ගත් ‘Shoplifters’ චිත්‍රපටයේ ප්‍රදර්ශනයක් හෙට පැවැත්වෙනවා. ඒ කොළඹ මහජන පුස්තකාලයේදී. ප්‍රදර්ශනය අවසානයේදී දේශනයක්ද පැවැත්වෙනවා. දේශනය බූපති නලින් ගෙන්. මෙය සංවිධානය කරන්නේ …
Read More
රන්ජන් රාමනායක දේශපාලනයට පොඩි විරාමයක් තියලා පහුගිය දවසක නුවරඑළියේ ගියා. ආරංචියේ හැටියට චිත්‍රපටයක රූ ගත කිරීමක්. ඒකේ නම ‘ද ගේම්’. අධ්‍යක්ෂණය සුරංග ද අල්විස් ගෙන්. ඇක්ෂන් වලට බරයි කියලා තමයි …
Read More