රන්ජන් රාමනායක දේශපාලනයට පොඩි විරාමයක් තියලා පහුගිය දවසක නුවරඑළියේ ගියා. ආරංචියේ හැටියට චිත්‍රපටයක රූ ගත කිරීමක්. ඒකේ නම ‘ද ගේම්’. අධ්‍යක්ෂණය සුරංග ද අල්විස් ගෙන්. ඇක්ෂන් වලට බරයි කියලා තමයි ආරංචිය ආවේ. කාලෙකට පස්සේ රැවුල වවපු රන්ජන් ප්‍රේක්ෂකයා ඉස්සරහට එන්න ළඟයි.
