දකුණු කොරියානු සිනමාකරු බොන් ජූන් හෝ ගේ Parasite චිත්‍රපටයේ ප්‍රදර්ශනයක් අද පැවැත්වෙනවා. ඒ කොළඹ 7 වෝඩ් පෙදෙසේ Colombo Film and Television Academy හීදී.
Parasite යනු මේ වසරේ කාන්ස් සිනමා උළෙලේ ‘පාම් දෝ’ විශිෂ්ටතම සම්මානය හිමිකර ගත් චිත්‍රපටයයි. එමෙන්ම මෙවර ඔස්කාර් සම්මාන උළෙලට මෙය නිර්දේශ වී තිබෙනවා.
සවස 5.30 දර්ශනය ඇරඹෙනවා. ඇතුල්වීම නොමිලේ.
