අර්නස්ට් පෝරුතොට පියතුමා අභාවයට
මෙරට කලාව සමඟ ගැඹුරු ලෙස බැඳී සිටි අර්නස්ට් පෝරුතොට පියතුමා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ උන්වහන්සේ 88 වියේ පසුවෙද්දී. 1957 දී පූජක වරය ලබාගත් උන්වහන්සේගේ ගම් පියස වූයේ මාරවිලයි. සිනමාවට විශේෂ …
Read More
මෙරට කලාව සමඟ ගැඹුරු ලෙස බැඳී සිටි අර්නස්ට් පෝරුතොට පියතුමා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ උන්වහන්සේ 88 වියේ පසුවෙද්දී. 1957 දී පූජක වරය ලබාගත් උන්වහන්සේගේ ගම් පියස වූයේ මාරවිලයි. සිනමාවට විශේෂ …
Read More
ගෙදර ඉඳන්ම සිනමාව අත්හදා බලන්න… ‘ සදාතනික රේ ‘ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල. https://www.facebook.com/lmmeplindia/videos/237685124203557/UzpfSTgwMTg3MDM1MzQ5MjEyMToxMTcwNjk1Mzc2NjA5NjE1/#eternalray වැඩි විස්තර සඳහා response@lmmepl.com හෝ +919836919181අමතන්න… https://lmmepl.com/festival
Read More
සාස්, කුරුලු උණ, චිකුන්ගුන්යා, එච් වන් එන් වන් වගේ නම් අපිට ඉස්සර විදෙස් පුවත් වල තවත් එක නිව්ස් එකක් විතරයි. එහෙමත් නැත්තං විදුසර පත්තරේ ආටිකල් එකක්. විභාගෙකට අහයි කියන බයට …
Read More
2008 ආපු ‘මචං’ චිත්‍රපටය මතකද? දේශීය හා විදේශීය වශයෙන් ඇගයීමට ලක් වූ චිත්‍රපටයක්. මේ සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඉතාලි ජාතික උබර්තෝ පැසොලිනි. උබර්තෝ ඊට පෙර චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබුනේ නැහැ. …
Read More
අරුණ ගුණරත්න සරසවිය e – paper – 26/03/2020 පසුගිය වකවානුවේ මෙරට ටෙලිවිෂනයේ පැරැණි සිංහල චිතපටයක් විකාශය වන විට නිරන්තරයෙන් දැක ගත හැකි අකුරු දෙකක් විය. ඒ ති.නා. ය. ති.නා යැයි …
Read More
ෂෙනාල් ගුණසේකර විසින්.. පොඩි කාලේ මට ටීවි එකේ ෆිල්ම් බලද්දී එහේ මෙහේ දුවන ති.නා. ලේබල් එක ලොකු ගැටලුවක් වුණා. ඒ සිද්ධිය විහිළුවක් විදිහට අරගෙන අපි නොදන්න ලයිව් එකේත් එක එක …
Read More
අභාවප්‍රාප්ත සිනමා සංරක්ෂක තිස්ස නාගොඩවිතානයන්ගේ අවසන් කටයුතු අද (26) සිදු කිරීමට තීරණය කොට තිබෙනවා. මේ වන විට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘The Respect’ VIP අංගනයේ තැන්පත් කර තිබෙනවා. අද …
Read More
ආචාර්ය ජයලත් මනෝරත්න රඟන ‘කතුරු මිතුරු’ චිත්‍රපටය මාර්තු 20 සිට දිවයින පුරා තිරගත වීම අරඹනවා. ‘කතුරු මිතුරු’ ගිරිරාජ් කෞශල්‍ය ගේ තවත් රසවත් අධ්‍යක්ෂණයක්. මනෝරත්නයන් සමඟ මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි …
Read More