
Author: admin




Scope – සරසවිය සිනමා සොම්නස මාධ්‍ය හමුව (Photos)
මෙතෙක් ලාංකේය ප්‍රේක්ෂකයා දැක නොතිබූ අලුත්ම චිත්‍රපට පෙළක් ප්‍රදර්ශනය කිරීමට Scope සිනමාස් ආයතනය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව සරසවිය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව Scope – සරසවිය සිනමා සොම්නස උළෙල සංවිධානය …
Read More
‘ෂෙලීනා’ විශේෂ දැක්ම දා (Photos)
පූජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ සුසංයෝගයෙන් අධ්‍යක්ෂණය කරන ලද ‘ෂෙලීනා’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා පැවැත්වුනා. ඒ මාලිගාවත්තේ රූබි සිනමාහලේදී. චිත්‍රපටය අගෝස්තු 21 සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි. දිනෙත් ද …
Read More

‘සූස්ති’ අද (17) සිට
කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සූස්ති චිත්‍රපටය අද (17) සිට CEL මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය වනවා. කලණ ගුණසේකර සමඟින් සමනලි ෆොන්සේකා මෙයට රංගන දායකත්වය ලබා දෙනවා.
Read More


The Newspaper ජීවිතය විනිවිද දකී
සුරූපී නිළි චරිත නැත.ප්‍රධාන චරිත රඟපාන කඩවසම් නළුවන් ද නොවේ.ගීත, සටන් ජවනිකා, බාල විනෝදය සපයන විහිලු තහලු ද නැත. එහෙත් ජීවිතය පිළිබඳ කියවෙන කතා පුවතක් ඇත. ඉරිදා දිවයින සංග්‍රහය2019 දෙසැම්බර් …
Read More