Oscars හොඳම තිර රචනය ‘Parasite’

මෙවර ප්‍රධාන සම්මාන වලට මෙන්ම විදෙස් භාෂිත චිත්‍රපටයටද නිර්දේශ වූ Parasite චිත්‍රපටයේ තිර රචනය මෙවර උළෙලේ හොඳම තිරචනය සම්මානය දිනා ගත්තා. අධ්‍යක්ෂ මෙන්ම තිර රචක බොං ජොන් හෝ විසින් අදාළ …

Read More

Oscars හොඳම සහය නළුවා බ්‍රැඩ් පිට්

කුවින්ටන් ටැරන්ටිනෝ ගේ Once upon a time in Hollywood චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් බ්‍රැඩ් පිට් හොඳම සහය නළුවා සම්මානය දිනා ගත්තා. අවසන් වරට බ්‍රැඩ් පිට් ඔස්කාර් සම්මානයක් දිනා ගත්තේ 2014 වසරේදී.

Read More

Oscars උළෙලේ රතු පලස ඇරඹෙයි.. (Photos)

මෙවර පැවැත්වෙන ඔස්කාර් උළෙලේ රතු පලස (Red Carpet) අංගය මීට ස්වල්ප වේලාවකට පෙර එනම් ලොස් ඇන්ජලිස් වේලාවෙන් පස්වරු 5.00 ට. බොහෝ තරු රතු පලස මතින් ඩොල්බි තියටර්ස් වෙත ආවේ මෙලෙසින්.

Read More

ඔස්කාර් සම්මාන දෙන්නේ කවුද?

දැනට ඇකඩමිය හෙවත් Academy of Motion Picture Arts and Sciences හී වලංගු ඡන්ද දායකයන් 8,469 සිටින අතර එය 2015 හා සාපේක්ෂව 35% වර්ධනයක්. සියලුම ඡන්දදායකයන් ශාඛා 17 කට අයිති අතර …

Read More

ඔස්කාර් උළෙල හෙට රාත්‍රියේ. Rami Malek සම්මාන ප්‍රදානයට..

ලොවම බලා සිටින ඔස්කාර් සම්මාන උළෙල 92 වෙනි වරටත් පෙබරවාරි 9 ඉරිදා ලොස් ඇන්ජලිස් නුවර Dolby Theater හී පැවත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. මෙවර සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය කිරීමට …

Read More

Parasite සහ Joker වෙත සම්මාන පිට සම්මාන

26 වැනි වතාවටත් පැවති Screen Actors Guild සම්මාන උළෙල පසුගියදා නිමාවට පත් වුනා. ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී. බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි Joker සහ Parasite චිත්‍රපට දෙක මෙහිදී කැපී …

Read More

ඔස්කාර් නාමයෝජනා පිටවෙයි.. Joker ඉදිරියෙන්..

92 වන වතාවටත් පැවැත්වීමට නියමිත ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිතයි. ගිය වසරේ තිරගත වූ බොහෝ චිත්‍රපට අතරින් ලෝකයක් වැළඳගත් නිර්මාණ බොහොමයක් මෙවර …

Read More

රජිනි ගේ ‘දර්බාර්’ හෙට සිට…

රජිනි කාන්ත් රඟන ‘දර්බාර්’ දමිල චිත්‍රපටය හෙට සිට තිරගතවීම අරඹනවා. බොහෝ දෙනා බලා සිටි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ සුප්‍රකට අධ්‍යක්ෂ A.R මුරුගදෝස් විසින්. ශ්‍රී ලංකාවේද හෙට සිට තිරගත වීම …

Read More

ගෝල්ඩන් ග්ලෝබ් නිමයි. Joker ට සම්මාන. බ්‍රැඩ් පිට් ටත් සම්මානයක්.

ලෝකයේ විශිෂ්ටතම සිනමා හා රූපවාහිනි නිර්මාණ ඇගයෙන 77 වෙනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල අද නිමාව දුටුවා. සුප්‍රකට මෙන්ම අභිමානවත් සම්මාන උළෙලක් වන ගෝල්ඩන් ග්ලෝබ් හි සම්මාන සැලකෙන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ …

Read More