Funny Boy අලුත්ම පූර්ව ප්‍රචාරක පටය

ශ්‍රී ලංකාවේ රූ ගත කළ දීපා මෙහෙතා ගේ Funny Boy චිත්‍රපටයේ කැනේඩියානු පූර්ව ප්‍රචාරක පටය.. මෙය 2021ඔස්කාර් උළෙලේ හොඳම විදෙස් භාෂා සිනමාපටය සම්මානය වෙනුවෙන් කැනඩා නියෝජනයයි. මෙය ලංකාවේ උපන් ශ්‍යාම් සෙල්වදුරෙයි ගේ ප්‍රකට නවකතාව Funny Boy ඇසුරින් නිර්මිතයි. කතාවට පදනම් වෙන්නේ 83′ කළු ජූලිය සමයේ වූ සිදුවීමක්.

චිත්‍රපටය දෙසැම්බර් 4 සිට කැනඩා රූපවාහිනී සේවය ඔස්සේද දෙසැම්බර් 10 සිට Netflix ඔස්සේද ලොව පුරා මුදාහැරේ.

පූර්ව ප්‍රචාරක පටය මෙතැනින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *