Otherwoodsඔස්කාර් හි කැනඩා නියෝජනය ලංකාවේ Funny Boy පූර්ව ප්‍රචාරක පටය November 1, 2020November 1, 2020 - by admin - Leave a Comment ලංකාව ගැන කියවෙන ලංකාවේ රූගත කළ, කැනඩාවේ විදෙස් භාෂා චිත්‍රපටය ලෙස ඔස්කාර් නියෝජනය ලබා ගත් ‘ Funny Boy ‘ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය. දීපා මෙහෙතා අධ්‍යක්ෂණයක්. ශ්‍යාම් සෙල්වදුරෙයි ගේ නවකතාවක් ඇසුරින්. දෙසැම්බර් 10 දා සිට Netflix ඔස්සේ… Share on FacebookTweetFollow us