මෙවර Filmfare හෙල්ලූ මොකක්ද මේ Gully Boy..?

බොලිවුඩ් සිනමාවේ නව ප්‍රවනතාවයන් නිතරම නව මුහුණුවරින් යුක්තව ඉදිරිපත් කිරීම මෑත කාලීනව බහුලවම දකින්නට හැකි ලක්ෂණයක් වනවා. සාම්ප්‍රදායික ආදර අන්දරයන් වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට යටත් කෙරෙන ආකාරයේ විශේෂිත තේමාවන් ඔස්සේ නව …

Read More

Filmfare නිමයි. ‘කුණු කොල්ලෙක්’ සම්මාන ඉතිහාසය වෙනස් කරයි…

බොලිවුඩයේ අග්‍රගණ්‍ය සිනමා මංගල්‍යය 65 වන Filmfare සම්මාන රාත්‍රිය පසුගියදා නිමා වුනා. මෙවර සම්මාන උළෙල පැවැත්වුනේ ගුවාහටි නුවරයි. උළෙලේ ඉතිහාසය උඩු යටිකුරු කරමින් සෝයා අක්තාර් අධ්‍යක්ෂණය කළ ‘Gully Boy’ චිත්‍රපටය …

Read More

සුපර්ණා අද සිට තිරයේ

සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කළ සුපර්ණා චිත්‍රපටය අද (14) සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වනවා. මිනිසා විසින් පරිසරයට එරෙහි කරන අපරාදයන්ට එරෙහි තේමාවක් ස්පර්ශ කර ඇති සුපර්ණා ආකර්ෂණීය කතාවක් …

Read More

මනුසත්කමේ කඳුළු කැට සුනාමිය

සරෝජා, පුංචි සුරංගනාවි, සිරි රජ සිරි, සූරිය අරණ, සිරි පැරකුම් වැනි අති විශිෂ්ඨ සිනමාපට නිර්මාණය කළ සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය වන “සුනාමි” මේ දිනවල අති සාර්ථකව තිරගත වේ. 2004 …

Read More

වකීන් ෆීනික්ස්ගේ අද්විතීය ඔස්කාර් කතාව (සිංහලෙන්)

“මම කෘතඥතාවයෙන් පිරී සිටිමි. මා සමඟ මෙහි සිටින අනෙක් නිර්දේශීන් කිසිවෙකුට වඩා මට උසස් බවක් දැනෙන්නේ නැහ, මන්ද අපි බෙදා ගන්නේ එකම ආදරයක් නිසායි – එය චිත්‍රපටයට ඇති ආදරයයි. මේ …

Read More

ඔස්කාර් ඉතිහාසය උඩු යටිකුරු කරමින් ‘Parasite’ හොඳම චිත්‍රපටය වෙයි

වතාවන් 92 ක් පැවති ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය උඩු යටිකුරු කරමින් බොං ජොන් හෝ ගේ Parasite කොරියානු චිත්‍රපටය මෙවර උළෙලේ හොඳම චිත්‍රපටය දිනා ගත්තා. මීට පෙර විදෙස් භාෂිත චිත්‍රපට 11ක් …

Read More

වකීන් ෆීනික්ස් නැවතත් හොඳම නළුවා

Joker චරිතය සඳහා වන දෙවන ඔස්කාර් සම්මානයද හිමි වෙමින් වකීන් ෆීනික්ස් නැවත හොඳම නළුවා ලෙස අභිෂේක ලැබුවා. ඔහුත් සමඟ නිර්දේශ වූවන් අතර ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ මෙන්ම ජොනතන් ප්‍රයිස් ද වූවා.

Read More

‘Parasite’ වෙත හොඳම අධ්‍යක්ෂණය

මෙවර ඔස්කාර් රාත්‍රියේ හොඳම තිර රචනය සම්මානය දිනූ බොං ජොන් හෝ ගේ Parasite හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය සම්මානය දිනා ගනු ලැබූ අතර මීට ස්වල්ප වෙලාවකට පෙර බූ ජොන් හෝ හොඳම …

Read More

Oscars හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය ‘Parasite’

මෙවර ඔස්කාර් රාත්‍රියේ හොඳම තිර රචනය සම්මානය දිනූ බොං ජොන් හෝ ගේ Parasite හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය සම්මානය දිනා ගනු ලැබුවා. එය කොරියන් බසින් නිමවූ චිත්‍රපටයක්.

Read More

Oscars හොඳම සංස්කරණය/හොඳම ශබ්ද Ford v Ferari වෙත

මෙවර ඔස්කාර් රාත්‍රියේ හොඳම සංස්කරණය සහ හොඳම ශබ්ද සැලසුම්කරණය යන සම්මාන දෙකම දිනා ගනු ලැබුයේ ජේම්ස් මැන්ගොල්ඩ් අධ්‍යක්ෂණය කළ Ford v Ferari චිත්‍රපටයයි.

Read More