ඇජේන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල සඳහා නිර්මාණ බාරගැනේ…

11 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.

2021 නොවැම්බර් 10 ට පෙර අයදුම් කරන්න.

www.agenda14.lk වෙබ් අඩවියෙන් අයදුම්පත ලබාගත හැකියි.

මෙවර තරගය විවෘත වන්නේ ශ්‍රී ලාංකිකයින් සඳහා පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *