ඔස්කාර් හි කැනඩා නියෝජනය ලංකාවේ Funny Boy පූර්ව ප්‍රචාරක පටය

ලංකාව ගැන කියවෙන ලංකාවේ රූගත කළ, කැනඩාවේ විදෙස් භාෂා චිත්‍රපටය ලෙස ඔස්කාර් නියෝජනය ලබා ගත් ‘ Funny Boy ‘ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය.

දීපා මෙහෙතා අධ්‍යක්ෂණයක්. ශ්‍යාම් සෙල්වදුරෙයි ගේ නවකතාවක් ඇසුරින්.

දෙසැම්බර් 10 දා සිට Netflix ඔස්සේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *