ඔස්කාර් ඉතිහාසය උඩු යටිකුරු කරමින් ‘Parasite’ හොඳම චිත්‍රපටය වෙයි

වතාවන් 92 ක් පැවති ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය උඩු යටිකුරු කරමින් බොං ජොන් හෝ ගේ Parasite කොරියානු චිත්‍රපටය මෙවර උළෙලේ හොඳම චිත්‍රපටය දිනා ගත්තා.

මීට පෙර විදෙස් භාෂිත චිත්‍රපට 11ක් මේ සඳහා නිර්දේශ වී තිබෙනවා. මේ අනුව Parasite ඉතිහාසගත චිත්‍රපටයක් වනු නොඅනුමානයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *