රජිනිගේ ඊළඟ හිට් එක

2020 ජනවාරි මස ඉන්දියාවේ මෙන්ම ලෝකේ පුරා සිනමාශාලා ආක්‍රමණය කිරීමට නියමිත ‘දර්බාර්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වුනා.

සුපිරි තරුව රජිනි කාන්ත්, නයන්තාරා මෙන්ම සුනිල් ශෙට්ටි මෙහි රංගනයෙන් දායක වෙනවා. ‘දර්බාර්’ ප්‍රවීණ අධ්‍යක්ෂ ඒ. ආර්. මුරුගදෝස් ගේ අධ්‍යක්ෂණයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *