හෙට The Miracle Season බලන්න එන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ජාලය වන SPORTSINFO ආයතනය සහ ජාතික ක්‍රීඩා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන ‘සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල’ පෙබරවාරි 26 , හෙට සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.

මෙම සිනමා උළෙලේ ප්‍රමුඛ අරමුණ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා බැඳුණු සාහිත්‍යය වැඩි දියුණු කර පෝෂණය කිරීමයි. ඒ සඳහා අවශ්‍යය ජවය ලබා දෙන්නේ PEO TV වෙතින්. එම කාර්යයට සයිබර් මාධ්‍යය අවකාශය සලසා දෙන්නේ හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව තුලින්.

හෙට පෙන්වන්නේ The Miracle Season චිත්‍රපටය. දවල් 2.30 වෙද්දී ආරම්භ කරන්නයි සැලසුම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *