
ඉන්දියානු සිනමාවේ පොක්කිෂම
ලංකාවේ ඉපදී හැදී වැඩී ඉන්දියාවේ සිනමාව කළ බාලු මහේන්ද්‍රා ගැන වැදගත් සටහනක්. ලේඛිකා අනූෂා සිවලිංගම් විසින් ‘රැස’ පුවත්පතට ලියන ලද ලිපියකි. බාලනාදන් බෙන්ජමින් මහේන්ද්‍රන් කියල කිව්වොත් සමහරවිට කවුරුවත්ම දන්නෙ නැතුව …
Read More