Parasite සහ Joker වෙත සම්මාන පිට සම්මාන
26 වැනි වතාවටත් පැවති Screen Actors Guild සම්මාන උළෙල පසුගියදා නිමාවට පත් වුනා. ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී. බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි Joker සහ Parasite චිත්‍රපට දෙක මෙහිදී කැපී …
Read More
26 වැනි වතාවටත් පැවති Screen Actors Guild සම්මාන උළෙල පසුගියදා නිමාවට පත් වුනා. ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී. බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි Joker සහ Parasite චිත්‍රපට දෙක මෙහිදී කැපී …
Read More
92 වන වතාවටත් පැවැත්වීමට නියමිත ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිතයි. ගිය වසරේ තිරගත වූ බොහෝ චිත්‍රපට අතරින් ලෝකයක් වැළඳගත් නිර්මාණ බොහොමයක් මෙවර …
Read More
රජිනි කාන්ත් රඟන ‘දර්බාර්’ දමිල චිත්‍රපටය හෙට සිට තිරගතවීම අරඹනවා. බොහෝ දෙනා බලා සිටි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ සුප්‍රකට අධ්යක්ෂ A.R මුරුගදෝස් විසින්. ශ්‍රී ලංකාවේද හෙට සිට තිරගත වීම …
Read More
ලෝකයේ විශිෂ්ටතම සිනමා හා රූපවාහිනි නිර්මාණ ඇගයෙන 77 වෙනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල අද නිමාව දුටුවා. සුප්‍රකට මෙන්ම අභිමානවත් සම්මාන උළෙලක් වන ගෝල්ඩන් ග්ලෝබ් හි සම්මාන සැලකෙන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ …
Read More
2020 ජනවාරි මස ඉන්දියාවේ මෙන්ම ලෝකේ පුරා සිනමාශාලා ආක්‍රමණය කිරීමට නියමිත ‘දර්බාර්’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය නිකුත් වුනා. සුපිරි තරුව රජිනි කාන්ත්, නයන්තාරා මෙන්ම සුනිල් ශෙට්ටි මෙහි රංගනයෙන් දායක වෙනවා. …
Read More
ලෝකයක් වසඟ කළ අද්විතීය හඬ ලතා මංගේෂ්කාර් රෝහල් ගත කොට ඇති බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරනවා. පෙනහළු ආශ්‍රිතව ඇති වූ හදිසි අසනීප තත්වය නිසා ඇයව වහා රෝහල් ගත කොට තිබෙනවා. …
Read More
ශාරුක් ඛාන් ගේ ෆේස්බුක් ගිණුමෙන් ඡායාරූපයක් එලියට ආවේ හිටිඅඩියේමය. ආකර්ශණීය ඡායාරූපයක් වන එහි ශාරුක්, ජැකී චෑන්, මෙන්ම වෑන් ඩෑම් පෙනී සිටියා. ඇත්තෙන්ම එම ඡායාරූපය දුලබ එකක්. ශාරුක් මේ ඡායාරූපය ගනු …
Read More
Hangover, War Dogs වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Todd Phillips ගේ නවතම චිත්‍රපටය වන Joker චිත්‍රපටය මේ වන විට ලොව වටා සහ දිවයින පුරා සිනමාශාලා වල අතිසාර්ථක ලෙස තිරගත වේ. ඇමරිකාව …
Read More
ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂණය කරන ලද ‘Joker’ චිත්‍රපටය පසුගියදා 76 වරටත් පැවති වෙනිස් සිනමා උළෙලේ ඉහලම සම්මානය ලබා ගත්තා. ඒ සිනමා ලෝකයේ මහත් ගෞරවයක් සේ සලකන ‘ගෝල්ඩන් ලයන්’ සම්මානයයි. වෙනිස් සිනමා …
Read More
ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂණය කරන ලද Joker චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය පසුගියදා එලි දැක්වුණා. වෝනර් බ්‍රදර්ස් බෙදාහැරීමක් ලෙස නිකුත් වීමට නියමිත Joker ඔක්තෝබර් 4 සිට ඇමරිකාවේ තිරගත වෙනවා. එමෙන්ම එය මුල් …
Read More