අද සිට නිහඩ සෙවණැලි…
“නිහඩ සෙවනැලි ” නොවැම්බර් මස 11 වනදින සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල් රැසක තිරගත වීමට නියමිතයි. ටවුමේ ඉස්කෝලේ චිත්‍රපටය ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසි සුනිල් ප්‍රේමරත්නගේ තුන්වැනි සිනමා නිර්මාණයයි “නිහඬ …
Read More
“නිහඩ සෙවනැලි ” නොවැම්බර් මස 11 වනදින සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල් රැසක තිරගත වීමට නියමිතයි. ටවුමේ ඉස්කෝලේ චිත්‍රපටය ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසි සුනිල් ප්‍රේමරත්නගේ තුන්වැනි සිනමා නිර්මාණයයි “නිහඬ …
Read More
හිලූෂ හේවාගම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ උපාධිදාරියෙකි. ඔහු දැනට කෙටි චිත්‍රපට 10 පමණ නිර්මාණය කර ඇත. ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය 2014 නිපදවූ Mutant කෙටි චිත්‍රපටයයි. The day (2015) ඔහුගේ දෙවන …
Read More
ඉදිරියේදී නිකුත් වීමට නියමිත Romance/Drama ශානරයට අයත් මේ නවතම කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය COM සහ BAD වැනි Web Series අධ්‍යක්ෂණය කෙරූ “ජෝ දිසානායක” විසින් සිදු කරනු ලබනවා. එමෙන්ම මෙහි තිර රචනය …
Read More
පසුගිය ඔක්තෝම්බර් 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති 04 වෙනි ඉනවටිව් අන්තර්ජාතික සිනමා උළෙල (Innovative International Film Festival) නියෝජනය කිරීමේ අවස්ථාව චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ “ආයු” …
Read More
මලිඳු කාවින්ද කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය 2021 වසරේ ඕස්ට්‍රේලියාවේ Focus on Ability ජාත්‍යන්තර කෙටිචිත්‍රපට උළෙලේ International Most Online Votes තරඟ අංශය නියෝජනය කළ රටවල් …
Read More
ධනුෂ්ක විජේසූරිය වෘතිය චායාරූප ශිල්පියෙක් වන අතර 2007 වසරේ කැළනිය විශ්වවිද්‍යාලයේ උපාදිය හදාරනවා. ඒ අතරතුර කෙටි සිනමාකරනයට යොමුවන්නේ 2016 අවුරුද්දේ පමණය. ඒ ඔහු විසින් තිර පිටපතක් රචනා කර අධ්‍යක්ෂනය කරන …
Read Moreහසන්ත දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද “Mutton” කෙටි චිත්‍රපටය තුර්කියේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක් වන තුර්කියේ සකර්යා විශ්වවිද්‍යාලය සහ තුර්කි සංස්කෘතික හා සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු …
Read More
11 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ. 2021 නොවැම්බර් 10 ට පෙර අයදුම් කරන්න. www.agenda14.lk වෙබ් අඩවියෙන් අයදුම්පත ලබාගත …
Read More
තුර්කියේ යූනුස් එමර් කෙටි චිත්‍රපට තරගාවලිය සඳහා සිනමාකරුවන්ට මේ දිනවල අයැදුම් කළ හැකි බව ජාතික චිත්‍රපට සංස්ථාව දන්වා සිටිනවා. මේ පිළිබදව ජාතික චිතපට සංස්ථාව දැනුවත් කර ඇත්තේ තුර්කියේ අන්කාරා නුවර …
Read More
මෙරට සිනමාවේ බිහි වූ ප්‍රමුඛ සිනමාකරුවකු වන ටී.අර්ජුනගේ පුත් අර්ජුන් උපේන්ද්‍ර විසින් මුල් වරට අධ්‍යක්ෂණය කරනු ලබන යාගය ද්විභාෂා චිත්‍රපටයේ ගීත එළි දැක්වීම හා පූර්ව ප්‍රචාරක පටය එළි දැක්වීම පසුගිය …
Read More