
හේමාල් බිමල් සාරංග තුන් දෙනාම එකට – “ආශාවරී” වැඩ ඇරඹෙයි
හින්දුස්තාන් සංගීතයේ මියුරුතම රාගය “ආශාවරී”. ඒ නමින් ලාංකික සිනමාවේ සුන්දරතම චිත්‍රපටයක් ආරම්භ වෙයි.තේජා ඉද්දමල්ගොඩ ගේ කුළුඳුල් සිනමා නිර්මාණය මෙයයි. කලකට පසු සුන්දරම ගීත ගණනාවක් සමඟින් හේමාල් රණසිංහ, ජයලත් මනෝරත්න, සාරංග …
Read More