කොළඹදී ඉරාන සිනමා දැක්මක්

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරන “ඉරාන චිත්‍රපට දැක්ම” පෙබරවාරි මස 07 සිට ජාතික චිත්‍රපට සංස්ථා “තරංගනී” සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම ප්‍රදර්ශනයේදී ඉරාන චිත්‍රපට හතක් ප්‍රදර්ශනය සඳහා සුදානම් කොට ඇත.


පෙබරවාරි 07 වනදා සවස 5.30 ට Seasons of Narges
පෙබරවාරි 08 වනදා සවස 5.30 ට Mermaid
පෙබරවාරි 09 වනදා උදේ 10.30 ට The Mobarak
පෙබරවාරි 09 වනදා සවස 3.00 ට Zero to Podium
පෙබරවාරි 09 වනදා සවස 5.30 ට Coquetry
පෙබරවාරි 10 වනදා සවස 3.00 ට Ranna’s Silence
පෙබරවාරි 10 වනදා සවස 5.30 ට We have a Guest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *