
හෙළවුඩයේ කඩවසම් රූපශ්‍රීය
තිස්ස විජේසුරේන්ද්‍ර – මෙවර PEO TV හෙළවුඩ් තාරකාවලෝකන තුලින් 70 දශකයේ ආදරය දිනාගත් දිදුලන තරුවලින් එක් තරුවක් වූයේ තිස්ස විජේසුරේන්ද්‍රයි. 1949 අප්‍රේල් 3 වනදා දොන් භාතිය තිස්ස විජේසුරේන්ද්‍ර නමින් පානදුරේ …
Read Moreතිස්ස විජේසුරේන්ද්‍ර – මෙවර PEO TV හෙළවුඩ් තාරකාවලෝකන තුලින් 70 දශකයේ ආදරය දිනාගත් දිදුලන තරුවලින් එක් තරුවක් වූයේ තිස්ස විජේසුරේන්ද්‍රයි. 1949 අප්‍රේල් 3 වනදා දොන් භාතිය තිස්ස විජේසුරේන්ද්‍ර නමින් පානදුරේ …
Read More“නිහඩ සෙවනැලි ” නොවැම්බර් මස 11 වනදින සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල් රැසක තිරගත වීමට නියමිතයි. ටවුමේ ඉස්කෝලේ චිත්‍රපටය ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසි සුනිල් ප්‍රේමරත්නගේ තුන්වැනි සිනමා නිර්මාණයයි “නිහඬ …
Read Moreආසියා පැසිපික් කලාපයේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන ආසියා පැසිපික් සිනමා සම්මාන උළෙලේ දී සංස්කෘතික විවිධත්වය සහ සුරැකිමෙහිලා උපරිම කලාත්මක දායකත්වය දක්වන විශිෂ්ඨතම සිනමා නිර්මාණයට යුනෙස්කෝ සංවිධනයෙන් පිරිනැමෙන සම්මානය …
Read Moreහිලූෂ හේවාගම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ උපාධිදාරියෙකි. ඔහු දැනට කෙටි චිත්‍රපට 10 පමණ නිර්මාණය කර ඇත. ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය 2014 නිපදවූ Mutant කෙටි චිත්‍රපටයයි. The day (2015) ඔහුගේ දෙවන …
Read Moreඉදිරියේදී නිකුත් වීමට නියමිත Romance/Drama ශානරයට අයත් මේ නවතම කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය COM සහ BAD වැනි Web Series අධ්‍යක්ෂණය කෙරූ “ජෝ දිසානායක” විසින් සිදු කරනු ලබනවා. එමෙන්ම මෙහි තිර රචනය …
Read Moreපසුගිය ඔක්තෝම්බර් 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති 04 වෙනි ඉනවටිව් අන්තර්ජාතික සිනමා උළෙල (Innovative International Film Festival) නියෝජනය කිරීමේ අවස්ථාව චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ “ආයු” …
Read Moreමලිඳු කාවින්ද කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය 2021 වසරේ ඕස්ට්‍රේලියාවේ Focus on Ability ජාත්‍යන්තර කෙටිචිත්‍රපට උළෙලේ International Most Online Votes තරඟ අංශය නියෝජනය කළ රටවල් …
Read Moreධනුෂ්ක විජේසූරිය වෘතිය චායාරූප ශිල්පියෙක් වන අතර 2007 වසරේ කැළනිය විශ්වවිද්‍යාලයේ උපාදිය හදාරනවා. ඒ අතරතුර කෙටි සිනමාකරනයට යොමුවන්නේ 2016 අවුරුද්දේ පමණය. ඒ ඔහු විසින් තිර පිටපතක් රචනා කර අධ්‍යක්ෂනය කරන …
Read Moreහසන්ත දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද “Mutton” කෙටි චිත්‍රපටය තුර්කියේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක් වන තුර්කියේ සකර්යා විශ්වවිද්‍යාලය සහ තුර්කි සංස්කෘතික හා සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු …
Read More