ජනවාරි 22 සිට  රන්වීර් – දීපිකා රඟන ‘83’

83 කියන්නේ ඉන්දියානු චිත්‍රපට අතර තරමක් විශේෂ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට හේතුව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පදනම් කරගෙන නිපදවීමයි. ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ රසිකයන් හට මෙය ඉතාම රසවත් චිත්‍රපටයක් …

Read More

බොලිවුඩයේ සුන්දරත්වය හෙළවුඩයට ගෙන එන “ආදරණීය ප්‍රාර්ථනා”

සිනමාව දිහා සුබවාදී සිතුවිල්ලෙන් බලන, සිය කුළුදුල් නිර්මාණය සමඟ පෙරට එන්න මග බලා සිටින නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් ගැනයි මේ කතාව. මේ සිනමා නිර්මාණය “ආදරණීය ප්‍රාර්ථනා” මේ නිර්මාණයේ නැවුම් බව මේ වෙද්දී …

Read More

සිනමාව දියුණු වෙයි, සිනමාවක් රටකට අවශ්‍යයි කියලා හිතන නායකයකු අපේ වෘත්තිය පැත්තට ආව දවසක – රොෂාන් රවීන්ද්‍ර

රොෂාන් රවීන්ද්‍ර කියන්නේ අපේ රටේ සිටින දක්‍ෂ චරිතාංග නළුවෙක් කිව්වොත් නිවැරදියි. ඔහු රංගනයෙන් දායක වූ විවිධ චරිත ඔස්සේ රසික හදවත් ආමන්ත්‍රණය කිරීමට සමත් වූවා. මෑත කාලීනව ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙසින් …

Read More

ළඟදීම, රිදී තිරයට එන “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows)

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දේශීය සිනමාවට විවිධ සිනමා නිර්මාණ තිලිණ කළ සිනමාවේදී බෙනට් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය වන “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) ළඟදීම දැක බලා ගන්නට සිනමා ප්‍රේක්ෂකයාට …

Read More

චත්‍ර වීරමන් රිදී තිරයට ගෙන එන “ආයු”

“ආලෝකෝ උදපාදි” විත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෙමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි චත්‍ර වීරමන්ගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි ආයු. විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සිංහල සිනමාවට නිෂ්පාදකවරයකු ලෙසින් ‍ෙදාරට වඩිමින්ද, සිංහල සිනමාවේ නිළි …

Read More

මේ “චත්‍රක් චිත්‍රපටය” බලන්න හොඳම කාලයයි….

කොරෝනා වසංගතයෙන් මුළු ලෝකයම වෙලා ගනිද්දී එහි ප්‍රබල බලපෑමක් වූයේ රසවින්දන මාධ්‍යයට. ඒ අතරත් සිනමාව ප්‍රමුඛ වුවා. සිනමාශාලා දීර්ඝව වැසිණු කාලයක් බවට පත් වන්නේද අතුරු සිඳුරු නැතිව පැතිරෙන මේ කොරොනා …

Read More

කාජල් අද සිට වෙනස්ම හැඩයකින් ඩිජිටල් තිරයේ “Tribhanga”

ත්‍රිභංග නිෂ්පාදනය කරනු ලබන්නේ අජේ දේව්ගන් එෆ් ෆිල්ම්ස්, බනිජේ ගෘප් ඒෂියා සහ ඇල්කෙමි ෆිල්ම්ස් විසිනි. එහි තිර රචනාව හා අධ්‍යක්ෂණය රේණුකා ෂහානේ විසිනි. කාජල්, තන්වි අස්මි සහ මිතිලා පල්කාර් ප්‍රධාන …

Read More

සිනමාවේ උපන් දිනයට මහැදුරු සුනිලුන්ගෙන් “ක්ෂීර සාගරය කැළඹිණ”

සම්මානනීය නවකතාකරු සයිමන් නවගත්තේගම සූරීන්ගේ ක්ෂීර සාගරය කැළඹිණ නවකතාව සම්මානිත සිනමා අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිනමාවට නැගීමට සූදානම් වනවා. ‘ක්ෂීර සාගරය කැළඹිණ’ නවගත්තේගම මහතා අතින් නිර්මාණය වූ විශිෂ්ඨ කෘතීන් අතරින් …

Read More

2020 සිනමාව කොරෝනාවට බිලිවෙයි

සිනමාව…. 2020 සිනමා ඉතිහාසයේ සඳහන් වනු ඇත්තේ ජගත් සිනමාවටම කණකොකා හැඬූ වර්ෂයක් ලෙසිනි. චිත්‍රපට කර්මාන්තයේ සියලු අංශ අකර්මන්‍ය වූ අතර නැවත අපේක්‍ෂාවන් තබාගත නොහෙන පමණට කඩාවැටීම බරපතළ විය. මේ කොරෝනා …

Read More

ඩකා සහ ජායිපූර් යන ‘හිතුමතේ ජීවිතේ’/ ‘සිංගල් ටම්බලර්’

2021 වසරේදී  ශ්‍රී  ලාංකේය නාමය යටතේ අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට නියමිත පළමු දීර්ඝ වෘත්තාන්ත සිනමාපට යුගලය බවට ගෘෘප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරි නිර්මාණය කළ “හිතුමතේ ජීවිතේ”  (The Wandering Life) සහ …

Read More