සයිමන් නවගත්තේගම ශූරීන් විසින් ලියූ “ක්ෂීර සාගරය කැළඹිණ ” නවකතාව ඇසුරෙන් අති විශිෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහත්මයා විසින් තිර රචනා කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ අධ්යක්ෂණය යටතේ එළි දැකීමට නියමිත “ක්ෂීර සාගරය කැළඹිණ ” සිනමා පටයේ පූර්ව ප්රචාරක පටය මෙලෙස ජනගත වූ වඟයි.
රංගනය : ජැක්සන් ඇන්තනී ,හේමාල් රණසිංහ , උදාරි වර්ණකුලසූරිය , ගිහාන් ප්රනාන්දු , සරත් කොතලාවල , රවීන් කණිෂ්ක ඇතුලු පිරිස.
ළගදීම එන “ක්ෂීර සාගරය”
