“ස්නේහ” අලුත් ගමනක….

මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඔහුගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන “ස්නේහ ” කෙටි චිත්‍රපටය බ්‍රිතාන්‍යයේ Lift off network විසින් සංවිධානය කරනු ලබන Lift- off global film festival 2021 සිනමා උලෙළ සදහා නිළ වශයෙන් තෝරාගෙන ඇතිබව අද දින තහවුරු කරනු ලැබුවා .

තවද මෙම කෙටි චිත්‍රපට ළගදීම විදේශීය චිත්‍රපට නාළිකාවක් වන cinema world හරහාද විකාශය වීමට නියමිතයි.

මුල් නිර්මාණයෙන්ම මෙවැනි ජයග්‍රහණයන් අත්කර ගැනීම සම්බන්ධව මුලු කණ්ඩායමටම සුභ පතන අතර මෙම කෙටි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් දායකවනු ලබන්නේ අප ඇඩ්මින් මඩුල්ලේ ඇඩ්මින් වරයෙකු වන පසිදු කෞෂල්‍යය විසින් බව දන්වන්නේ ඉමහත් සතුටකිනි.

සුභ පැතුම් “ස්නේහ” කණ්ඩායමටම ❤

සටහන රංගන ඉසුරුගෙන්,

නොබලපු ඔබ බලන්න… අනිවාර්යයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *