කලක් 20 වන සියවසේ සරාගීම මිනිසා ලෙස අභිෂේක ලැබූ රංගධර ශ්රීමත් ශෝන් කොනරි අභාවප්රාප්ත වී තිබෙනවා. ඒ මීට ස්වල්ප වේලාවකට කලින්. කලක් පිළිකා රෝගයෙන්ද පීඩා ලැබූ ඔහු මිය යන විට 90 වියේ පසු වුණා. සුප්රකට ජේම්ස් බොන්ඩ් චරිතය තුළින් දශක ගණනාවකට පෙර ලොවක් වසඟ කළේ ඔහුයි.
