අභාවප්‍රාප්ත ඉන්ද්‍රානි විජේබණ්ඩාර මැතිණියගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සවස බොරැල්ලේදී සිදු කිරීමට නියමිතයි. අසනීප තත්වයක් හේතුවෙන් විජේබණ්ඩාර මැතිණිය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබූ අතර අභාවයට පත් වන විට එතුමිය 83 වන වියේ පසු වූවා.
දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ VIP අංගනයේ තැන්පත් කර තිබෙනවා.
එතුමිය පතනා සුවයක් ලැබීමට හෙළවුඩ් POPCORN මින් ප්‍රාර්ථනා කරයි.