U Turn කියන්නේ neat වැඩක් – ෂෙනාල් ගුණසේකර

Remake එකක් ලංකාවේදී “කොපියක්” වෙන්නේ අපේ දේ පිළිබඳව අවඥාසහගතව බැලීමේ පුරුද්දක් නිසා ද කියලා මට හිතෙනවා. නෝලන්ගේ ‘Memento’ රසවිඳි අය එහි remake වුණු මුරුගදාස්ගේ ‘Ghajini’ චිත්‍රපට දෙකම ඉතාම තදින් වැළඳගත්තා මිසක් …

Read More

උන්ගේ සැප සහ අපේ දුක – ‘කන්නතිල් මුත්තමිට්ටාල්’ ගැන ජෙගන් ලියයි

මෙරට බොහෝ අය නැවතත් මතක් කිරීමට අකමැති මාතෘකාවක් නම් සිවිල් යුද්ධයයි, පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව බොහෝ අය දැරු මතය වූයේ ද නැවත යුද්ධයක් නම් එපා යන්නයි. තිස්වසරක් …

Read More

ඊළමේ නන්දා – ‘නන්දා’ චිත්‍රපටය ගැන ජෙගන් ලියයි

වසර තිහකට අධික කාලයක් පැවැති මෙරට සිවිල් යුද්ධයෙන් බොහෝ කම්කටුළුවට මුහුණ දුන්නේ කවුරුන්ද යැයි අපට නිවැරදිව කීමට නොහැකි වූවත් දකුණේ ජීවත් වූ පිරිසට වඩා උතුරු, නැගෙනහිර පළාත්වල ජීවත් වූවන්ට සිදු …

Read More

සංසාරය දඩයම් කරනවා වෙනුවට සංසාරය වින්දනය කිරීම – ප්‍රියන්ත ජයරත්න

“ඉදින් යමෙක් මේ මහා වෘක්ෂයේ මූලයට කොටන්නේ නම් එකල්හි ඉන් ලේ ගලයි.එහෙත් ජීවත් වෙයි.ජීවී ආත්මයෙන් ව්‍යාප්ත වූයේ දියසීරාව උරා බොමින් එය ප්‍රීතියෙන් සිටී” -ඡාන්දෝග්‍ය උපනිෂදය- මහායානික සම්ප්‍රදායක් වන තාන්ත්‍රික විශ්වාසය …

Read More

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානය

02/06/2019 –අනිද්දා (තරිඳු උඩුවරගෙදර) ෆැන්ටසියෙන් මහපොළොවට ලොව ජනප‍්‍රියම රූපවාහිනී කතාමාලාව වන ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ පසුගිය සතියෙහි අවසන් වුණා. වසර නවයක් තිස්සේ කතාමාලා 8කින් සමන්විතව ගේම් ඔෆ් ත්‍රෝන්ස් විකාශය වුණා. අටවැනි කතාමාලාවෙන් …

Read More

‘සුළඟ අප රැගෙන යාවි’ ගැන ශෝන් මැක්ස්මස් එසේ කියද්දී සහන් කසීර මෙසේ කියයි…

60 Plus “සුළඟ අප රැගෙන යාවි” (ශෝන් මැක්ස්මස් ගේ සටහන) ලං⁣කාවේ සිංහල සිනමාපටයක් දින 60ක් පසු කරනවා කියන්නේ ඇත්තෙන්ම ප්‍රාතිහාර්‍යකි. සාමාන්‍යයෙන් ප්‍රතිහාර්‍යන් කරන්නේ දෙවි වරුන්ය. විශේෂයෙන් ලාංකේය සිනමාවට නම් ප්‍රතිහාර්‍යන් …

Read More

අසන්ධිමිත්තා හිතලුවක් පමණක්ද?

තුසිත ජයසුන්දර සරසවිය – අප්‍රේල් 4, 2019 සත්‍ය හා ප්‍රබන්ධය අතර ඇත්තේ කවර ප්‍රමාණයක පරතරයක්ද? ඇතැමෙකුට මෙය දැවැන්ත පරතරයකි. මෙතැනට මිථ්‍යාව ද මැදිහත් වන්නේ නම් සිදු විය හැක්කේ අතිශය සංකීර්ණ …

Read More

භූපති කට්ටයෙකි! ‘දැකලා පුරුදු කෙනෙක්’ බලපු කෙනෙක්ගේ අත්දැකීමක්

චිත්‍රපටයන්හී තාක්ෂණික භාවිතය පිළිබඳව අදහස් දක්වන්නට තරම් ඒ පිළිබඳව දැනුමක් නොමැති බැවින් සාමාන්‍ය ප්‍රේක්ෂකයකු ලෙසට සෞන්දර්යාත්මක වශයෙන් “දැකල පුරුදු කෙනෙක්” මා තුළ ඇති කෙරූ කම්පනය මෙසේ වචනගත කරමි. මේ දූපත …

Read More

නුවන් ජයතිලක maintain කළ හුරතල් ට්‍රැක් එක

ශෝන් මැක්ස්මස් දිසානායක ‘සුළඟ අප රැඟෙන යාවි’ ට මල් මිටක් තබයි. සිනමාව තුල අප මායාවකට හසුවේ. තවත් වි⁣ටෙක යථාර්ථය හා ගැටෙයි. නොඑසේ නම් ඒ දෙකම සමඟ බද්ද වේ. නුවන් ජයතිලකගේ …

Read More

මනි රත්නම් ගේ ක්‍රමයට යන තාල – පිලිප් ශාන්ත

කුඩා දරුවන් උසුලන්නට නොහැකි පොත් බර දරමින් අපහසුවෙන් පාසැලට යන එන අන්දම සිත් කම්පා කරන සුළු ය. ඒ දරුවන්ට ජීවත් වෙන්නට අවශ්‍ය මග පෙන්වීම හැර අන් සියල්ල පාසැලේ දී වන …

Read More