සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ලද ‘හුස්ම’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුනා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ සිනමාශාලාවේදී. එදින මාධ්‍ය දැක්ම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නේ …

Read More

දයා විමලවීරයන් අභාවප්‍රාප්ත වෙයි

දේශීය සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන දයා විමලවීර ඊයේ (12) දහවල් අභාවප්‍රාප්ත වුනා. ඒ සිය 81 වන වියේදී. ඊයේ වන විටත් අපගේ සිනමාවේ රැඳී සිටින ජ්‍යෙෂ්ට ශිල්පීන්ගෙන් …

Read More

‘විජයබා කොල්ලය’ මංගල දැක්ම දා

මේ දින වල දිවයින පුරා තිරගත වන ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ මංගල දැක්ම පසුගියදා පැවැත්වුනේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාශාලාවේදී. මංගල දැක්ම සඳහා චිත්‍රපටයේ ශිල්පීන් මෙන්ම ආරාධිතයන් විශාල …

Read More

17 වන ජනාධිපති සිනමා සම්මාන උළෙල නිමයි

17 වන ජනාධිපති සිනමා සම්මාන උළෙල පසුගිය 26 වනදා රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් නිමා වුනා. උළෙල පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී. 2016/ 17 / 18 යන වසර …

Read More

25 හවස FREE කරගෙන ඉරාන චිත්‍රපටයක් බලන්න

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරන මාසික ඉරාන සිනමා දැක්ම 25 වනදා බ්‍රහස්පතින්දා සවස 5.30 ට පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී. එදිනට ප්‍රදර්ශනය වන්නේ …

Read More

කළු ජූලිය සහ එහි ප්‍රතිපල දේශීය සිනමාවට බලපෑ ආකාරය ගැන පසුවිපරම් වාර්තා වැඩසටහනක් හෙළවුඩ් POPCORN තුලින් බලාපොරොත්තුවන්න. අපගේ YouTube චැනලය Subscribe කරන්න. r

Read More

මුරලි චරිතය සිනමාවට. නළුවා විජය සේදුපති?

මෙරට ක්‍රිකට්වල පොඩි, ලොකු සැවෝම ආදරය කරති. පොදුවේ ක්‍රිකට් කෙරෙහි බැඳීමක් ඇති වූව ද ඔවුන් සෙනෙහස දක්වන, ගරු කරන එක් විශේෂ චරිතයක් සියල්ලගේම සිත්වල සිටිති. අතීත ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ …

Read More

සංසාරේ දඩයක්කාරයා ගැන විශේෂ කතිකාවතක් 24දා

සංසාරේ දඩයක්කාරයා චිත්‍රපටයක් ජූලි 24දා (අනිද්දා) සවස 3.00 ට පැවැත්වීමට නියමිතයි. ඒ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. ‘ඔබ දඩයමද? දඩයක්කාරයාද?’ නමින් කතිකාවත සංවිධානය වේ. විදර්ශන කන්නංගර, භූපති නලින්, චින්තන …

Read More

මේ වාරකන් සමයේ මම බිලිබෝයි කෙනෙක් වෙලා -ප්‍රසන්න ජයකොඩි

අරුණි මුතුමලී – සරසවිය, ජූලි 18, 2019 පවතින සමාජයේ ඔබ දඩයමද දඩයක්කරුවාද? 2018 සරසවිය සම්මාන උලෙළේදී සිය තෙවැනි සිනමා කෘතිය වූ ‘ 28 ‘ වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂක ලෙස පිදුම් ලැබූ …

Read More

හිතුමතේ ජිවිතේ පූර්ව ප්‍රචාරක පටය එලියට

ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කරන ලද ‘හිතුමතේ ජිවිතේ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක් කොට තිබෙනවා. පසුගිය සමයේ මෙම හිතුමතේ ජිවිතේ කතා පුවත සමාජයේ ජනප්‍රිය මාතෘකාවක් වූ අතර එම කතානායකයා අළලා …

Read More