සංසාරේ දඩයක්කාරයා චිත්‍රපටයක් ජූලි 24දා (අනිද්දා) සවස 3.00 ට පැවැත්වීමට නියමිතයි. ඒ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. ‘ඔබ දඩයමද? දඩයක්කාරයාද?’ නමින් කතිකාවත සංවිධානය වේ.
විදර්ශන කන්නංගර, භූපති නලින්, චින්තන ධර්මදාස සමඟින් පුබුදු ජයගොඩ එදින විශේෂ දේශන සිදුකරයි.
