ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරන මාසික ඉරාන සිනමා දැක්ම 25 වනදා බ්‍රහස්පතින්දා සවස 5.30 ට පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී.
එදිනට ප්‍රදර්ශනය වන්නේ අබෝල්හසන් දාවුඩි අධ්‍යක්ෂණය කරන ලද ‘Crazy Castle’ චිත්‍රපටය. එය 2015 වසරේ එලි දැක්වුවක්.