‘විජයබා කොල්ලය’ මංගල දැක්ම දා

මේ දින වල දිවයින පුරා තිරගත වන ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ මංගල දැක්ම පසුගියදා පැවැත්වුනේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාශාලාවේදී. මංගල දැක්ම සඳහා චිත්‍රපටයේ ශිල්පීන් මෙන්ම ආරාධිතයන් විශාල පිරිසක් සහභාගී වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *