‘ගාඩි’ ඉන්දියානු මංගල දැක්ම අද (09)

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ චිත්‍රපටයේ ඉන්දියානු මංගල දැක්ම අද පැවැත්වෙනවා. ඒ මේ දිනවල ත්‍රිවෙන්ද්‍රම් නුවර පැවැත්වෙන කේරල අන්තර්ජාතික සිනමා උළෙලේදී. ගාඩි ප්‍රදර්ශනය වන්නේ අද සවස් භාගයේදීයි.

Read More

ජපන් සිනමා දැක්ම 7 සහ 8 කොළඹදී

දෙසැම්බර් 7 සහ 8, එනම් හෙට සහ අනිද්දා දින ජපාන චිත්‍රපට උළෙලක් පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. චිත්‍රපට ප්‍රදර්ශනයට සමගාමීව සංස්ථා පරිශ්‍රයේ වෙළඳ කුටි සහ ජපන් ආහාර කුටිද …

Read More

චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුවට රොහාන්

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරය සඳහා රොහාන් වැලිවිට මහතා පත් කර තිබෙනවා. සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ද නිෂ්පාදන ආයතනයක් වන ‘ෆයින් විෂන්’ ආයතනයේ හිමිකරුද වන රොහාන් වැලිවිට මහතා ක්ෂේත්‍රය ඉතා හොඳින් දන්නා …

Read More

ගම්පෙරළියේ අසමසම වාර්තාව (ඉන්දියාවේ සිට වාර්තාවක්)

ජාත්‍යන්තර සිනමා උලෙළක තෙවතාවක් සම්මානසරසවිය – නොවැම්බර් 28, 2019අරුණ ගුණරත්න ඉන්දියාවේ ගෝවා හි පනාජි සිට වාර්තා කරයි. ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ අගනුවර වන පාන්ජිම් නගරයේ වාර්ෂිකව පැවැත්වෙන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ …

Read More

යොවුන් සිනමා උළෙලේ චිත්‍රපට හෙට සිට (29) තිරයට

ජාතික තරුණ සේවා සභාව 8 වැනි වතාවටත් සංවිධානය කරන යොවුන් සිනමා උළෙලේ අවසාන වටයේ චිත්‍රපට හෙට (29) සහ අනිද්දා (30) දින වල ප්‍රදර්ශනය වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා …

Read More

‘රීලෝඩ්’ දැන් තිරගත වේ

සුසන්ත ධර්මප්‍රිය ගේ ‘රීලෝඩ්’ චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වනවා. ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රීලෝඩ් වෙත රංගනයෙන් දායක වී තිබෙනවා.

Read More

මරදානට බයිස්කෝප්

අරුණ ගුණරත්න සරසවිය මැයි 30, 2019 මරදාන යනු කොළඹ නගරයේ අතිශයින් වැදගත් වෙළෙඳ කොට්ඨාසයක් සේ සැලකිය යුතුය. මරදාන ජනාවාස වනුයේ කවර වකවානුවකදැයි ඉඳුරාම කිව නොහැකිය. එය කොළඹට නුදුරින් වූ නිසාම …

Read More

Fight සපිරි Face to Face මංගල දැක්ම දා (Photos)

හර්ෂ උඩකන්දගේ 4 වන සිනමා නිර්මාණය Face to Face හි මංගල දැක්ම පසුගියදා පැවැත්වුණා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. මෙහි නිෂ්පාදනය ෂර්මාල් ඩිල්ෂාන් සමඟින් සහන් අබේවර්ධන සිදු කළා. ආරාධිතයන් …

Read More

දිවි දෙවැනි කොට ප්‍රක්ෂේපණ යන්ත්‍රය බේරා ගත් සේවකයෙක්

අරුණ ගුණරත්නසරසවිය- මැයි 23, 2019 ඉම්පීරියල් තියටර්ස් නැතහොත් ඉම්පීරියල් ටෝකීස් මෙරට සිනමාවේ පැරැණිතම සමාගමක් ලෙස කටයුතු කළ ද ඒ පිළිබඳ වඩා අවධානය යොමු නොවුණේ චිත්‍රපට නිෂ්පාදනයේ දී ඉම්පීරියල් සෙසු පුරෝගාමින් …

Read More

‘විෂම භාග’ දෙසැම්බරයේ…?

ලෝකය පුරා සම්මාන උළෙලවල් රැසකින් ඇගයුමට ලක්වූ ලලිත් රත්නායකගේ ‘විෂම භාග’ චිත්‍රපටය ලබන දෙසැම්බරයේදී තිරගත වීමට නියමිත බව හෙළවුඩ් POPCORN වෙත වාර්තා වනවා. ඒ අනුව දෙසැම්බර් මස අග වන විට …

Read More