හර්ෂ උඩකන්දගේ 4 වන සිනමා නිර්මාණය Face to Face හි මංගල දැක්ම පසුගියදා පැවැත්වුණා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. මෙහි නිෂ්පාදනය ෂර්මාල් ඩිල්ෂාන් සමඟින් සහන් අබේවර්ධන සිදු කළා. ආරාධිතයන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම දැක්ම පැවැත්වුණා.
Face to Face චිත්‍රපටය හැඳින්වෙන්නේ මෙතෙක් හෙළවුඩයේ බිහිවූ වැඩිම ක්‍රියාදාම අඩංගු චිත්‍රපටය ලෙසයි. චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් 50 කට අධික සංඛ්‍යාවක තිරගත වේ.