‘ෂෙලීනා’ විශේෂ දැක්ම දා (Photos)

පූජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ සුසංයෝගයෙන් අධ්‍යක්ෂණය කරන ලද ‘ෂෙලීනා’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා පැවැත්වුනා. ඒ මාලිගාවත්තේ රූබි සිනමාහලේදී. චිත්‍රපටය අගෝස්තු 21 සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි.

දිනෙත් ද සිල්වා , අනුජ් රණසිංහ , ඇමැන්ඩා සිල්වා , ජීවන් කුමාරතුංග ඇතුළු නළු නිළියන් රැසක් ෂෙලීනා වෙත දායක වී තිබෙනවා.

අපේ YouTube චැනල් එක Subscribe කරන්න –

https://www.youtube.com/channel/UCAiHJ7j-XvZSn_ZSgVZ3XjA?view_as=subscriber

Photography – ASM Photography


Leave a Reply

Your email address will not be published. Required fields are marked *