Oscars හොඳම තිර රචනය ‘Parasite’

මෙවර ප්‍රධාන සම්මාන වලට මෙන්ම විදෙස් භාෂිත චිත්‍රපටයටද නිර්දේශ වූ Parasite චිත්‍රපටයේ තිර රචනය මෙවර උළෙලේ හොඳම තිරචනය සම්මානය දිනා ගත්තා.

අධ්‍යක්ෂ මෙන්ම තිර රචක බොං ජොන් හෝ විසින් අදාළ සම්මානය ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *