ඔස්කාර් උළෙල හෙට රාත්‍රියේ. Rami Malek සම්මාන ප්‍රදානයට..

ලොවම බලා සිටින ඔස්කාර් සම්මාන උළෙල 92 වෙනි වරටත් පෙබරවාරි 9 ඉරිදා ලොස් ඇන්ජලිස් නුවර Dolby Theater හී පැවත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

මෙවර සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය කිරීමට ඉතාමත් ජනප්‍රිය රංගන ශීල්පීන් ශිල්පිනියන් රැසක් සහභාගි වීමට නියමිතයි. ඒ සඳහා නම්ව තිබෙන්නේ

Mahershala Ali
Utkarsh Ambudkar
Zazie Beetz
Timothée Chalamet
Olivia Colman
James Corden
Penélope Cruz
Beanie Feldstein
Will Ferrell
Gal Gadot
Zack Gottsagen
Salma Hayek
Mindy Kaling
Diane Keaton
Regina King
Shia LaBeouf
Brie Larson
Spike Lee
Julia Louis-Dreyfus
George MacKay
Rami Malek
Steve Martin
Lin-Manuel Miranda
Anthony Ramos
Keanu Reeves
Ray Romano
Maya Rudolph
Mark Ruffalo
Kelly Marie Tran
Sigourney Weaver
Kristen Wiig
Rebel Wilson
යන ජනප්‍රිය චරිතයි.

මෙවර උළෙල සඳහා Joker චිත්‍රපටය නාමයෝජනා 11 සමඟින් පෙරමුණ ගෙන ඇති අතර නාමයෝජනා 10 ක් සමඟ Irishmen,1917 හා Once Upon A Time in Hollywood චිත්‍රපට දෙවන ස්ථානය ලබා ඇත.

මේ අනුව හොඳම චිත්‍රපටය සඳහා

Joker
1917
Ford v Ferrari
The Irishmen
Jojo Rabbit
Little women
Marriage story
Once Upon a time In Hollywood
Parasite
යන චිත්‍රපට නිර්දේශ වී ඇති අතර හොඳම අධ්‍යක්ෂණය සඳහා

Martin Scorcese( The Irishmen)
Todd Phillips(Joker)
Sam Mendes(1917)
Quentin Tarantino(Once Upon A Time In Hollywood)
Bong Joon-Ho(Parasite)
සඳහා නිර්දේශ වී ඇත.

ගියවර උළෙලට සාපේක්ෂව මෙවර උළෙල සඳහා වැඩියෙන් කතාබහ වුනු චිත්‍රපට කිහිපයක් එකතුව ඇති නිසා මෙවර උළෙල ගැන බොහෝ දෙනා කතාබහ කරනවා. උළෙලේ වැඩි විස්තර සඳහා හෙළවුඩ් Popcorn සමඟ රැඳෙන්න.

-උදාර රාහුල-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *