‘විජයබා කොල්ලය’ ප්‍රදර්ශනය හා සංවාදය 25 දා

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් හා සංවාදයක් ජනවාරි 25 සෙනසුරාදා, එනම් හෙට දින පැවැත්වෙනවා. ඒ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී.

සංවාදය සඳහා මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි, තුසිත ජයසුන්දර සමඟින් ලේඛක සුජිත් අක්කරවත්ත එක්වෙනවා. සංවාදය මෙහෙයවන්නේ නුවන් ලියනගේ විසින්.

ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *