වම් ඉවුරේ සිනමාවලෝකනය අද (17)

රසිත වීරවික්‍රම අධ්‍යක්ෂණය කළ ‘වම් ඉවුරේ සිනමාවලෝකනය’ වාර්තා චිත්‍රපටය අද (17) ප්‍රදර්ශනය කරනවා. ඒ සවස 6 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී.

ප්‍රවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ සිනමා යුගය සහ එහි බලපෑම සම්බන්දයෙන් චිත්‍රපටය දිවෙන ඒ සම්බන්දයෙන් විශේෂ සංවාද සභාවක්ද පැවැත්වේ.

ඒ සඳහා ධර්මසිරි බණ්ඩාරනායකයන් මෙන්ම ජැක්සන් ඇන්තනි, බූඩි කීර්තිසේන, ප්‍රසන්න විතානගේ ඇතුලු ප්‍රවීණ කලාකරුවන් රාශියක් සම්බන්ධ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *