‘ගාඩි’ පූර්ව ප්‍රචාරක පටය

ලබන වසරේ තිරයට පැමිණීමට නියමිත ‘ගාඩි’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ‘ගාඩි’ ප්‍රසන්න විතානගේ ගේ අධ්‍යක්ෂණයක්. සජිත අනුත්තර සමඟින් තිරයට හඳුන්වාදෙන දිනාරා පුංචිහේවා ගාඩි ප්‍රධාන චරිත රඟ දක්වනවා. ඉන්දියානු ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ රජීව් රවී මෙහි කැමරාව මෙහෙයවා තිබෙනවා.

‘ගාඩි’ ඉන්දු – ලංකා සම නිෂ්පාදනයක්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *