ජපන් සිනමා දැක්ම 7 සහ 8 කොළඹදී

දෙසැම්බර් 7 සහ 8, එනම් හෙට සහ අනිද්දා දින ජපාන චිත්‍රපට උළෙලක් පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී.

චිත්‍රපට ප්‍රදර්ශනයට සමගාමීව සංස්ථා පරිශ්‍රයේ වෙළඳ කුටි සහ ජපන් ආහාර කුටිද ඇතුලත් කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කොට තිබෙනවා.

ඒ අනුව හෙට (7) චිත්‍රපට 3ක් සහ අනිද්දා (8) චිත්‍රපට 2ක් ප්‍රදර්ශනය වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *