චිත්‍රා වාකිෂ්ඨ මැතිණිය සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පිනි චිත්‍රා වාකිෂ්ඨ මැතිණිය අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. රිදී තිරයේත් පුංචි තිරයේත් එක ලෙස තම දක්ෂතාව සටහන් කළ වාකිෂ්ඨ මැතිණිය අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වූවා. ශ්‍රී ලාංකේය පුංචි තිරයේ මං සලකුණු තැබූ ‘දිමුතු මුතු’ සහ ‘කෝපි කඩේ’ යන ටෙලි නාට්‍ය වල නොමැකෙන ලෙස චරිත නිරූපණය කළ වාකිෂ්ඨ මැතිණිය සිනමාවේද සම්මානයට පාත්‍ර වූවා.

එතුමියගේ අභාවයේ වැඩි දුර තොරතුරු හෙළවුඩ් POPCORN තුලින් බලාපොරොත්තු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *