(Video)

මාර්තු 22 සිට ‘සුළඟ අප රැගෙන යාවි’ තිරගත වීම ඇරඹුවා. එදිනම ස්කෝප් සිනමා සංකීර්ණයේදී මංගල දර්ශනයද පැවැත්වූවා. එහිදී රංගන ශිල්පී සුජීව ප්‍රියාල් POPCORN අප සමඟ අදහස් බෙදා ගත්තා.

‘සුළඟ අප රැගෙන යාවි’ ස්කෝප් , මැජස්ටික් සිටී , රීගල් ඇතුලු MPI සහ LFD මණ්ඩලයේ සිනමා ශාලාවල සීමිත කාලයකට තිරගත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *