යශෝධරා බලන්න එන්න ඕනෑ තැන

අපි සංසාරගත බැඳීම් ගැන වැඩියෙන්ම සංවේදී වුනේ යශෝධරාවන්ගේ චරිතය නිසා. ඒ නිසා අපි යශෝධරාවන්ට දීපු ගෞරවය මොන වගේ එකක්ද කියලා වචන වලින් කියන්න හරිම අපහසුයි. බොහෝ දෙනා වැල නොකැඩි යශෝධරා චිත්‍රපටය බලන්න ගියෙත් ඒ හින්දමයි. අපි හිතුවට මුලු රටම යශෝධරා බැලුව එහෙම වෙලා නැහැ. තවමත් බොහෝ දෙනා හොයනවා යශෝධරා චිත්‍රපටය. හොයන්න මහන්සි වෙන්න එපා යශෝධරා දැන් තියෙනවා PEO TV එකේ. තමන් කැමති වෙලාවක චිත්‍රපටය අරන් කැමති වෙලාවක කැමති වාරයක් චිත්‍රපටය බලන්න. ඒක ලෙහෙසියි අපි හිතන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *